Monday, December 12, 2016
අනාගත වංශය ගැන දන්නවා ද?
බුදු, පසේ බුදු, මහරහත් යන තුනතරා බෝධියෙන්, සම්බුද්ධත්වය පතා සම
තිංසත් පාරමී පුරමින් පෙරුම් දම් පුරන්නේ බෝසත්වරුමයි. පෙරුම් පුරණ කාලය අනුව
බෝසත්වරු තුන් ආකාරයකට වගර් වෙනවා. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික හා වීර්යාධික
බුදුවරු ලෙස. ලොව පහල වන්නේ එම
බෝසත්වරුමයි. බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින්
පෙරුම් පුරණ සෑම බෝධසත්වවරයෙකුම බුදුරජාණන් වහන්සේ නමකගෙන් නියත විවරණ ලබනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ
සුමේධ තාපස අවධියේදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට නියත විවරණ ලැබුවා. එම අවස්ථාවේ වැඩසිටි මහාශ්‍රාවක, අග්‍රශ්‍රාවකයන් වහස්සේලා
පවා මල්මිට බැගින් සුමේධ තාපස තුමාට දී ගෞරව සම්මාන දක්වා තිබෙනවා. ඒ බෝධිසත්වවරයකු සකල ලෝක
සත්වයා සසර දුකින් මුදාලනු පිණිස කරනුලබන අති ශ්‍රේෂඨවූ කැපකිරීම නිසාමයි. විවරණ ගත් අපමහා බෝසතාණෝ
සාරාසංඛ්‍යෙය කල්පලක්‍ෂයක් පුරා පෙරුම් දම් පුරා ප්‍රඥාධික බුදු කෙනෙකුන් ලෙස ලොව පහලවුනා.
Subscribe to:
Post Comments (Atom)
මෛත්‍රි බුදුන් වහන්සෙගේ කතා තව ගොඩක් තිබෙනව අන්තර්ජාලයේ සොයාගන්නට, දුර්ලභ කතා, අප්‍රකට කතා...මෙවා කියවා බලන්න...විශේශයෙන් මහා සංඝයා ලෙස අද වර්ඨමාණයේ සිටිනා වූ සංඝ රත්නයට සීල සමාධි ප්‍රඤඤා මාර්ගයේ ගොස් මෛත්‍රි බොසතාණන් වහන්සේ කොහෙද ඉන්නේ කියා සොයා බලා කටයුතු සිද්ද කරන්න අපහසු වීම නිසාය මෙ ලංකාද්වීපය මෙසේ දුර්ලව වී යන්නේ..උන්වහන්සේගේ කතා යුටියුබ් එකෙ අසා ඇත. නොඇසූ සත්‍ය සොයා යන යුටුයුබ් නාලිකාවෙන් ඔබට මහා මෛත්‍රි බොසතාණන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ සසරේ හම්බු වුන කතා අසන්නට ලැබෙනව...තෙරුවන් සරණයි.
ReplyDelete